හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබුවා. 'පෙරළියක ඇරඹුම' එම සන්ධානයේ මැතිවරණ…
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද (08) සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම…
හිටපු අමාත්‍යවරුන් 41 දෙනෙක් විසින් භාවිතා කර ඇති නිල නිවාසවලින් මෙතෙක් ආපසු භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය…
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති…
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට…
පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද (08) පැවැති මාධ්‍ය…
පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වනවා. එම මහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ මෙම ගින්න හට…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනි එම් එස්. පී.…
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. දිසාබණ්ඩාර මහතා අද…