අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ…
හැරී පොටර් චිත්‍රපට වල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් (Dame Maggie Smith) දිවිසැරියෙන් සමුදුන්…
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව තිළිණපත්වල වලංගු…
සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර…
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවෙි ජපාන…
ඉකුත් අධ්‍යන වර්ෂ දෙක සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම…
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක…
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කර ජනපතිවරණය අභියස කරන ලද ස්පෝර්ට්ස් ෆියෙස්ටා නම් දැවැන්ත සැණකෙළිය…