හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද…
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1984 වසරේදී උපත ලැබූ ජාන්…
https://youtu.be/qN7bJuupJqk?si=WPQuVbQk9wM56HVQ
කුසල් මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ 06 වන එක්දින ශතකය වාර්තා කිරීමට අද සමත් විය. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ…
කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ…
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා…
දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. වසරක…
රඹුටන් ඇටයක් සිරවීම හේතුවෙන් පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (07) අවාසනාවන්ත ලෙස මිය ගිය සිදුවීමක් වාර්තා වේ. මිද්දෙණිය පොලිස් වසමේ,…
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හෙළිවූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පැය 72ක කාලයක් ත්‍රස්තවාදය…
රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අදත් සිදුකෙරුණු අතර පශු වෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට…