පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් අද…
යාපනයේ චෙම්මනි සමූහ මිනීවලෙන් මේ වන විට සොයාගෙන ඇති අස්ථි කොටස් සංරක්ෂණය කිරීම සඳහා සඳහා පියවර ගත යුතු බව මඩකලපුව…
මේ වන විට ආරම්භ වී ඇති ජාතික මදුරු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ විශේෂ පරීක්ෂාව අනුව අද (01) දිනයේදී පරිශ්‍ර 22,294ක්…
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට…
1955 මිස් සිලෝන් කිරුළ හිමිකර ගැනීම සහ 1955 විශ්ව රූ රැජින තරඟයේදී තුන්වැනියා බවට පත් වූ මොරීන් හින්ගර්ට් අද (01)…
එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව…
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත්…
අමෙරිකන් පාටි (the American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බවට ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා…
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල…