ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගමේ හිටපු සභාපති වූ ද ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ සම්මානනීය අධ්යක්ෂවරයකු වූ ද දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ…
කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම, පස් කැපීම සහ වැලි ගොඩදැමීම වැනි…
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ…
විදෙස් ගතවීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාරට මුදල් ලබාදුන් තවත් පුද්ගලයින් සිටිනම් ඒ පිළිබදව දැනුම්දෙන ලෙස…
උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පසුගිය රජයේ විදුලි වාහන ආනයන යෝජනා ක්‍රමය යටතේ නිකුත් කරන ලද බලපත්‍රවලින් සියයට 64ක් සංක්‍රමණික සේවකයන් සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන්…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස්…
කොල්ලුපිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ…
මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. එලෙස ජීවිතක්ෂයට…
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වූවා. මේ…