ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13…
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර…
උතුරු පළාතේ පැතිර යන ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ වෛරසය වෙනත් සතුන්ගේ ශරීර තුළද පැවතිය හැකි බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා…
තම පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන ඇති බවට අරුණ පුවත්පත ඇතුළු මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල්…
ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. ඒ…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට අද (19) උදෑසන වන විට දිවයිනට ඊසාන දෙසින් පිහිටා…
අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා (Toyota Lanka) සමාගම සිය පළමු වාහන ප්‍රමාණය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින්…
වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.එය 2024 දෙසැම්බර් 14 වනදා…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය.විභාග කොමසාරිස් ජනරාල්…