රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අද උදෑසන වනවිට යාපනය මුලතිව් සහ දඹුල්ල ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක තත්ත්වය බරපතල ලෙස බිඳ වැටී ඇති ආකාරය ජාතික ගොඩනැගිලි පාර්යේෂණ…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා…
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.උපයන…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ…
View Post ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා.එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන…
මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී ගොවිපොලවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන් ලදී.…
මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා.ඒ…
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ…
සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණිම සිදුවූවා. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී…