මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් නීතියට පිටින් නිකුත් කර ඇතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ…
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී…
අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති…
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් ව…
මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය භාරයට ගෙන ඇත. ළමා…
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව අද(21) දින සිට බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ පහක දඩයක් සහ අවුරුදු දෙකක සිර දඬුවම්…
අධි සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර ඇති සිංහරාජ වනාන්තරය හරහා දිවෙන අඩි අටක මාර්ගය අඩි 15 පළලකින් යුත් මාර්ගයක් බවට සංවර්ධනය…
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 05ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. සම්පූර්ණ වායුසමනය කර…
රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන්…
රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල…