පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී…
කථානායක අශෝක රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා. අද (12) පැවැති මාධ්‍ය…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා. ඒ අනුව, සුජිව සේනසිංහ, මනෝ…
රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන්…
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුවූ හඳුනා නොගත් උණ රෝගයක් යැයි කී රෝගය මී උණ බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ…
මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාවට වරදකරුවීමෙන් වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන…
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.…
අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව…