කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. පසුගිය 03 වැනිදා මෙම විදේශිකයා එලෙස මහල් නිවාස සංකීර්ණයෙන්…
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම…
ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන්…
දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඔහු වසර කිහිපයක් ආසියානු…
නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක්…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක…
අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව…
ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරී ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ වැලිසර…
සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස…