ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමටනියමිතව ඇත. තෙවන සමාලෝචනය…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්පත් භාර දීමට අතිරේක සහන කාලයක් මෙන්ම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට මුදල්, ක්‍රමසම්පාදන සහ…
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු…
අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 වැඩිහිටි දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට…
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.…
වීදි සුනඛයෙකුට නිසි ප්‍රතිකාර නොකළ පශු වෛද්‍යවරයෙකුට එරෙහිව කිරිදිවෙල පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමේ පුවතක් වාර්තා වනවා. පෙට්කෙයාර් ඇනිමල් ක්ලිනික් (Petcare…
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ…
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කෙරුණා. ඒ, පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පාර්ලිමේන්තුවේ…