පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන 'ඉනිය භාරතී' හෙවත් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
පේරුහි පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එරට තිබූ වසර 3,500ක් පැරණි නගරයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ මෙම…
බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීම කර…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා, හෘද රෝග සැත්කම් සඳහා යොදා ගන්නා පැපවෙරීන් නමැති එන්නත…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශන කරන විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන බොහෝ දුරට මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතව ඇති බව…
ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (05)…
කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ…
මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගයේ ගමන් කර එහි ආරක්ෂක නිලධාරීන් සමග බහින්බස්වීමක් සිදු වූ සිද්ධියට තමන්ගේ කිසිම අදාළත්වයක්…
මහියංගණය ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ…
හලාවත සිට කොළඹ කොටුව දක්වා ඊයේ (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක්…