ත්‍රීකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු බලපත්‍ර නොමැතිව…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මිය යනවිට ඔහු…
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ. ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන්…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර…
සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ ඉංජිනේරු පිඨයේ දෙවන වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු ලබන…
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව ඇත. ඇයගේ…
17 හැවිරිදි දැරියක් රැගෙන විත් රංචු ගැසී දූෂණය කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගුරුවරියකට සහ ඇයගේ…
පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක අනතුර සම්බන්ධ වාර්තාව නිකුත් කර ඇත. කතරගම…
අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් රැසකගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන…