2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ…
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර…
කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර පරීක්ෂණය සඳහා ලබා දුන් අනුමාන…
මෙවර දීපවාලී උත්සවය වෙනුවෙන් අනිද්දා (01) දිනයේ සබරගමුව පළාතට අයත් දමිළ පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කොට්ඨාස සහ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් හෙට (14) සහ අනිද්දා (15) දිනයන්වල වසා දැමීමට…
රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය…
රට පුරා බොහෝ පාසල් වල ලෝක ළමා දිනය වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශය වෙතට පැමිණිළි වාර්තා වන…
අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී නව අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් ජනතා නියෝජිතයින් පාසල්වලට…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.…
නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම්…