දිවයින පුරා පිහිටි පාසල්වලට හෙට (03) දින නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
දිවයිනේ සියලුම පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස (24) වනදා සිට අද (03) වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා.ඒ අනුව සියලුම…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය මේ වන විට හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා. "නිර්නාමික EEE" යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ…
2023 වසරේ 03 වන පාසල් වාරය හෙටින් (16) අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා. ඒ අනුව 2024 පළමු පාසල් වාරයේ…
යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට දරුවන්ට අවුරුදු 18 වනවිට විශ්ව විද්‍යාලයට යෑමට වාසනාව හිමිවන බව…
2023 නොවැම්බර් 12ට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා…
අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දීමකින් තොරව හිමිකාරිත්වය වෙනත් පාර්ශ්වයකට පවරා ඇති රජයේ අනුමත පෞද්ගලික පාසල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර…
ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් සහ 2021 දෙසැම්බර් 31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ පිරිස එළඹෙන 12…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර හෙටින්(26) අවසන් වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ…