එළැඹෙන 2024 වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්වීමට හැකි වන ලෙස පාසල් අධ්‍යයන කටයුතු.…
විදුහල්පති තරග විභාගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට…
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින්…
සියයට තිහක වට්ටමක් යටතේ පාසල් අභ්‍යාස පොත් ලබන සතියේ සිට ලබා දෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.රාජ්‍ය මුද්‍රණ නීතිගත…
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට…
පළමු ශ්‍රේණියට සහ උසස් පෙළ සදහා ලමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම කටයුතු…