ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති…
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති…
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගෙන…
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්.…
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක ජනපති අනුර හමු වී විශේෂ ආයාචනාවක් සිදු කරන බව පසුගියදා දන්වා තිබුණා.…
ජනාධිපති අනුර කුමාර දිසානායකට උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. ඒ අනුව 2024.09.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි…
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල් කර ඇති රජයේ වාහන, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට…
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවර සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ…