අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර්…
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. එළඹෙන නොවැම්බර් 25 වැනිදා…
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ…
සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස…
ඔක්තෝම්බර් මස 07 වන දිනට යෙදී තිබූ 2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීමේ දිනය 2024.10.21 දින දක්වා…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට…
2024 වසරට අදාළ 5 ශ්‍ර්‍ර්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින (15) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා…
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා…
පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන…
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී තිබෙනවා. අදාළ…