රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශකරනවා. එලෙස…
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (Budget 2024) දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ජයග්‍රහණය කළා.…
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව (Budget 2024) අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව…
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් යුද්ධයට මැදි වී නිවාස නොමැති පවුල් නැවත පදිංචි කරවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන්කිරීමට අයවැය 2024 (Budget 2024) යටතේ යෝජනා කර…
2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය. අයවැය දෙවැනිවර කියවීමට…
කොන්දේසි විරහිතව අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න…