හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ,…
ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13…
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය…
‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර…
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ගංවතුර තත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26)…
මාස 06ක කාලයක් සඳහා වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත්…
ඉන්දියාවේ, ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ල ප්‍රදේශවල ප්‍රබලත්වය රිච්ටර් මාපක 4.9ක් සහ 4.8ක් වූ භූ චලන දෙකක් අඛණ්ඩව සිදුවී තිබෙනවා. ඉන්…
ඉන්දීය වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමක් මුල්කර ගෙන එරට වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිකයින් විරෝධතා ආරම්භ කර තිබේ.…
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. ඒ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා…