ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ඉම්ෆාල් ගුවන්තොටුපලේ ගුවන් ගමන් කටයුතු ඇන හිට තිබෙනවා. හඳුනා නොගත් වස්තුවක් ගුවන්තොටුපල ඉහළ අහසේ පියාසර කිරීම නිසා…
ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 29 දෙනෙකු…
රටවල් 7කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ…
ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය ඇතුළත් මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගය ලකුණු 228 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම…
ඉන්දියාවේ නම භාරත් ලෙස වෙනස් කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නරේන්ද්‍ර මෝදි රජය සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළා.…
නැගී එන ලොව ඉහළම ආර්ථිකයන්හි BRICS සමූහය, තවත් රටවල් හයකට නව සාමාජිකයින් ලෙස එක්වීමට ආරාධනා කර තිබෙනවා. ඒ එහි ප්‍රවේශය…
ඉන්දියාවෙන් ඉන්දීය රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ, ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද (20) ඉන්දියාවේ, නවදිල්ලි සංචාරයේදී, දෙරට අතර අන්තර් ජාතික ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය…