ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට…
ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දින වල සිය ආරක්ෂාව…
ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයෙන් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි. එම සිරුරු ඊයේ (19)…
ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය විසින් එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන්ට හදිසි…
හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක් පමණ එල්ල කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්…
ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට…
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන…
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි…
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කර තිබෙනවා. එය ප්‍රබල ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ. ඉරානයේ ඉස්ලාමීය…
හමාස් සංවිධානයට එරෙහි යුද්ධය තවත් මාස කිහිපයක් ක්‍රියාත්මක වනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා. ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ නිරපේක්ෂ ජයග්‍රහණයක් යුද්ධයෙන්…