බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම…
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.…
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු 18 සම්පූර්ණවන තරුණ ඡන්දහිමියන්ගේ නම්…
පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන…
මේ දින වල සමාජ මාධ්‍ය තුල විවිධ ආයතන සහ උපකාරක පන්ති අලලා කරන ජනාධිපතිවරණ සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
ගම්පහ, යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවිමට ගොස් සිටියදී දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි 14 හැවිරිදි සිසුවියන් තිදෙනා ගාල්ල බස් නැවතුම්පොළේ…
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්…
නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දහම් අධ්‍යාපනයට…
ශිෂ්‍යත්ව විභාගයට ලබන 15 වැනි දා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති, අදාළ සම්මන්ත්රණ, හා වැඩමුළු අද(11) මධ්‍යම…