පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය…
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව,…
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික…
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව…
රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ හා…
2019 වසරේදී පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායිහීදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්ත ද…
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. කොළඹ,…
විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍යය ලෙස සමාජය කැළඹෙන ඹැවින් අනවශ්‍ය ලෙස හැසිරීමටත් එවැනි සිදුවීම් මාධ්‍යට මුදා හරින අයට…
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පියත් නිකේෂලට පහරදීමේ චෝදනාවට අදාළ කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…