කාලගුණය

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි !

පෘතුවියේ උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන අන්තර් නිවර්තන අභිසාරී කලාපය මගින් දිවයිනේ කාලගුණයට…

3 months ago

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ වැසි !

අද දින (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…

3 months ago

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි – අද කාලගුණය මෙන්න !

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල…

3 months ago

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක් !

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී…

3 months ago

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් !

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60…

4 months ago

වැසි තත්වයේ අඩුවක් – අද කාලගුණ වාර්තාව මෙන්න !

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

4 months ago

වෙනස් වූ කාලගුණයේ නවතම තතු මෙන්න !

සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා දින කාලගුණ වාර්තාව අනූව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…

4 months ago

අදත් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි – අද කාලගුණය මෙන්න !

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

4 months ago

ඉරුදින කාලගුණයේ නවතම තතු මෙන්න !

සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින කාලගුණය සටහන් වන්නේ මෙසේයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…

4 months ago

ප්‍රදේශ රැසකට තද වැසි ගෙන එන අද කාලගුණයේ නවතම තතු මෙන්න !

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

4 months ago