රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…
කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමටත්,…
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර…
අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ…
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය…
ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළව යෝජනාව…
චිත්‍රපට කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර එය නැවත නඟා සිටුවීම සඳහාත්, රූපවාහිනි කර්මාන්තයේ ප්‍රගමනය සඳහා…
කැබිනට් අමාත්‍යාංශ 30 පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති…
අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ (ගෝල්ෆේස් පිටිය) ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන…