බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත්, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි…
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම්…
දිස්ත්‍රික්ක හතකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම ඉදිරි පැය විසි හතර දක්වාද දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. එවන් පසුබිමක මෙම අර්බුදයට…
දක්ෂ අධ්‍යාපන පරිපාලකයෙක් ලෙස කීර්තියක් සහිත විදුහල්පතිවරයෙක් වූ කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති ආනන්ද දසනායක සිය නිවසේ ඉහළ මාලයේ…
මත්කුඩු පානය කර බස් රථ ධාවනය කළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව වේල්ල වීදිය පොලිසිය පවසයි .ඔවුන්…
වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව 117 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට…
අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ දී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු…
දරුණු කැපුම් තුවාල සහිතව කුරුණෑගල බස් නැවතුම්පොළ තුළ වැටී සිටි අයෙකු රෝහල්ගතකර තිබේ. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ කුරුණෑගල සුමංගල මාවත ප්‍රදේශයේ…
පොලිස් නිල ඇඳුම හැඳගත් නිලධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය…