සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර…
කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නතර කිරීමට සිදුවන බව සඳහන් කරමින් එම රෝහලේ අධ්යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර…
ඖෂධ මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් නොලැබුණහොත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අක්ෂි රෝහලේ සැත්කම්වලින්…
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු…
රජයේ රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයේ ඇතිවූ ගැටලු…