කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ පාසල් සිසුවා සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ…
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03දා) පැවැත්වුණා. මෙහිදී කොළඹ ජාතික රෝහලේ…
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා.…
කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති…
ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක්…
නෙළුම් කුලුන මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වනවිට…
කොළඹ නෙළුම් කුලුනේ අවහන්හලක පැවැති සාදයකට සහභාගී වූ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, 27 හැවිදිරි තරුණියක් සහ…
බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු…
රටේ ප්‍රධානම ජාතික රෝහල වනසන කුඩු කාරයින්ට එරෙහිව අවශ්‍යනම් වෛද්‍යවරයෙකුට චණ්ඩියෙක් විය හැකියි… මේ චණ්ඩි ගැන දුකයි. බෙල්ලන කියයි! තමන්ගේ…
තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.…