ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා ඡන්දදායකයන් හත්ලක්ෂ දොළොස් දහස් තුන්සිය දහනව දෙනකු…
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළා. යුරෝපා…
ඊයේ පස්වරුව දක්වා වන පැය 24ක කාලය තුල මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 118ක් බව එම කොම්සම…
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවට තමන් ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු යැයි ප්‍රකාශ කරන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැට්වී හමුවේ වුව ද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කළ මහින්ද රාජපක්ෂ නතර…
මැතිවරණ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර ඇති කාල වකවානුවක සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රෙගුලාසි උල්ලල්ංඝනය කරන අන්තර්ගතයන්…
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් 12ක නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ, ඉදිරි…
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී මීට සුළු මොහොතකට…