අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි. ඉදිරි ජනාධිපතිවරණය තරඟ කිරීමේ අරමුණින් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා…
ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු…
ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත්…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපතිවරණ අපේක්ෂක ලෙස…
මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර…
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු…
එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය රුපියල් මිලියන 800ක් පමණ වැය වන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. එය 2019 ජනාධිපතිවරණ පිරිවැයට…
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.…