පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට්…
වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තිබූ දේව ප්‍රතිමා කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කිරීම පිළිබඳව…
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට…
ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීමේදී මානව හිමිකම් කඩ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ අනීතික ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට ලක් නොවූ…
ශ්‍රී ලංකා- චීන ආර්ථික , අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ස්ථාපනය කෙරේ. බෙයිජිං අගනුවර තානාපති කාර්යාලයේ දී අද (11) එහි සමාරම්භක…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය…
මෙරට විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ලබන වසරට යෙදෙන 75…