අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව…
ඉකුත් 2019 වසරේ පාස්කු ඉරු දින දී දිවයිනේ තරු පන්තියේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන…
අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස…
ඉදිරි දින දෙක තුන ඇතුළත ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.හිටපු ජනාධිපති…
විදේශගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) රාත්‍රී යළි මෙරටට පැමිණියේය. මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් මැලේසියාවේ ක්වාලලම්පූර් සිට…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ රාජපක්ෂ චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන්…
අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බවත්…
ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් අතට පත් වූ එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජය මඟින් පරිහරණය සඳහා වාහන 19ක් ලබා දී ඇති බවට පලවන ප්‍රවෘත්තිය සම්බන්ධව ඔහුගේ පෞද්ගලික ලේකම්…
ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට අග්රමාතය තනතුර ලබා දීමට බලවත් විදේශ රාජ්‍යයක් සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික…