වහා ම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර…
ඉන්දියාවෙන් ඉන්දීය රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ, ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය…
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත…
කැබිනට් අමාත්‍යාංශ 30 පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති…
ඇමති ධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයා පසු නොයා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබෙනවා. සති අන්ත ජාතික…
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දිවයින් පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව…
ඔට්ටු සහ සුදූ බද්ද ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී…