සමඟි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමත්‍ය ධුරය ලබාදීමට සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා…
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට්…
වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තිබූ දේව ප්‍රතිමා කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කිරීම පිළිබඳව…
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ "නැකත් සීට්ටුව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට චාරිත්‍රානුකූලව භාරදී තිබේ. අමාත්‍ය විදුර ව්ක්‍රමනායක මහතා…
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය…
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි…
ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි නව ඇමෙරිකානු ඩොලර් 60ක එම්බාර්කේෂන් බද්දක් (Embarkation Levies) පනවා නොමැති…