ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක දිවි ගමන නිමා කරයි !

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසු වී තිබේ.

6 months ago