සියලු සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය සෑම විටම ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.…
ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100ත් 150ත් අතර ප්‍රමාණයක් සඳහා ළඟදීම සීමා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින…
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය…
උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම…
ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ…
ශ්‍රී ලංකාව ලබා ගනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහුසකම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකනු ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට (20) දිනයේදී පැවැත්වෙන මූල්‍ය…
ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට අග්‍රමාතය තනතුර ලබා දීමට බලවත් විදේශ රාජ්‍යයක් සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික…