අමෙරිකාවේ OceanGate සමාගම සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සමාගම සිය…
මුහුදුබත්වූ ටයිටනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය…
මේ අතර පිපිරීමට ලක්වූ ‘ටයිටන්’ සබ්මැරීනයේ සාගර මතුපිටට ගෙන ආ හැකි සියලුම කොටස් ගෙනවිත් පුපුරා යෑමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ…
අතුරුදන් වූ 'ටයිටන්' සබ්මැරීනය පිපිරීමකට ලක් තිබෙනවා. අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ නිලධාරියෙකුගේ ප්‍රකාශක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා…
අතුරුදන් වූ ටයිටන් කුඩා සබ්මැරීනය සොයා සිදුකළ මෙහෙයුම්වලදී ටයිටැනික් නෞකාවේ සුන්බුන් අසල යාත්‍රාවක කොටස් හමු වී ඇති බව වෙරළාරෂක බලකාය…
අත්ලාන්තික් සාගරයේ සැඟව ගිය ටයිටන් නම් කුඩා සබ්මැරීනය (සබ්මර්සිබලය) සෙවීමේ මෙහෙයුම් මේ වනවිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත් විදෙස්…