පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන්…
දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු දුම්රිය…
දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන…
ශ්‍රී ලංකා දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලය තුළ දී එහි සේවකයෙක් ඝාතනයට ලක්වු හේතුව…
රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේ පාලු නිවසක දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙම පහර දීමෙන් මිය ගොස්…
ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියකින් අද ( 12) සවස බුළුගහගොඩ උපදුම්රිය පොළේදී මගියෙකු වැටී රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.…
වහා ම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර…
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරතුරදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට ඇති පුද්ගලයා වයස…
දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් සෙනග පිරුණු දුම්රියක වහලය මතින් ගමන් කිරීමට සිදුවූ තරුණයෙකු අද (12)…
අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ…