2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ…
පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපල වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන්…
මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, ඒ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමුව…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල Facebook පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව, අදාළ ෆේස්බුක්…
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා. සී.ඩී.වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26…
ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව යන අදාල අංශවලට දැනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට පැමිණ…
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා” විදෙස් සංචාරය නිමා කර කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණෙනවිට…
මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක්…
අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන්…
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…