මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය භාරයට ගෙන ඇත. ළමා…
දාහතර වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනකුට ලිංගික අතවර කරන ලද සැකකරුවන් සොයා විමර්ශනයක් පවත්වන බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ…
රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පසුගිය සති දෙකක කාලය තුළ කොළඹ මධ්‍යම හුවමාරුව තුළ භාර ගැනීමට නොපැමිණි…
අද දින කොහුවල පොලිස් වසමේ තවත් අනන්‍යතාවය තහවුරු කල නොගත් ඝාතනයක් සිදුව ඇති බව වාර්තා වේ. නුගේගොඩ නාලන්දාරාම පාරේ ඇවිදින…
සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත…
කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව…
නුගේගොඩ නගරයේ වාහන ගමනා ගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ…
මහජනතාවගේ පහසුව සඳහා රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධ…
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19)…
තරුණයන් තිදෙනෙකු ගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය…