පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට…
පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවීමේ දැන්වීම හෙට (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. කොමිසමේ ඉහළ…