පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට අදාළ චක්‍රලේකය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළාත්…
දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. මාර්තු මස 09 වනදා පළාත්…
පළාත් පාලන ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතුව එක් ප්රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු…
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර…
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය නැවතත්…
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද [03] මැතිවරණ කොමිෂන් සභාව රැස්වුණා.නමුත් මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම…
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට…
නැගෙනහිර පළාතේ මස් අලෙවිසැල් අද (12) සිට ලබන 18 වනදා දක්වා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පසුගියදා…