සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන්…
දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. මාර්තු මස 09 වනදා පළාත්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා. දූෂණ විරෝධය හා පරිපාලනමය…
අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. එමෙන්ම එළඹෙන නොවැම්බර්…
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර…
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය නැවතත්…
මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව…