මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් "පිල්ලෙයාන්" 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්වීමකින් පසුවූ බවට විමර්ශනවලදී…
හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිත බව වාර්තා වේ. අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර…
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20)…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ…
පාර්ලිමේන්තුව ජුනි 17 වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා…
වත්මන් ආණ්ඩුව තීරු බදු ගැටලුව සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යැවූ නමුත් එයට ඇමරිකාවෙන් පිළිතුරක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු…
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්ව ඇති බව…
මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක…
මහජන ආරෂත අමාත්‍ය ආනන්ද විජේපාල පැවසු පරිදි පාතාලය සමග සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයන් කවුරුන් ද කියා හරියට ඔප්පු කරගන්නා…