අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් වසා දැමීමට තීරනය කොට තිබෙනවා. ඒ අනුව ජුලි 6…
මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ,…
ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද්…
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබේ. ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ…
තම ඩිපෝවට අයත් බස් රථවල ගමන් ගන්නා පාසල් සිසුන් වාර ප්‍රවේශ පත්‍ර වලින් ගමන් ගන්නේ නම් ඔවුන් රැවුල වැවීම කොණ්ඩය…
පවතින අධික උෂ්ණත්වය මත පාසල් සිසුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත…
කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමු පුවතක්ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.…
2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත්…
2023 පළමු පාසල් වාරයේ 01 අදියර යටතේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා සහ 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා…
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල්…