පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය

ගම්මන්පිලගෙන් ජනාධිපති අනුරට යළිත් අභියෝගයක් – ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (10) උදෑසන 10න් අවසන් වන…

3 months ago

පාස්කු වන්දි ගෙවා අවසන් කිරීමට මෛත්‍රීපාලට අධිකරණයෙන් දින දෙයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල්…

6 months ago

ගෙවීමට නියමිත මිලියන 100ක වන්දියේ ඉතිරිය ගෙවීමට වසර 6ක් අවශ්‍යයි – මෛත්‍රීගෙන් ඉල්ලීමක් !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව…

6 months ago

ගෝඨාභය, අගමැති පත් කරන්නත් කළින් පාස්කු විමර්ශන කොමිසම ඉවත් කරලා – හිටපු සී.අයි.ඩී ප්‍රධානියෙක් ජාත්‍යන්තරයට හෙළිදරව් කරයි (VIDEO)

ඉකුත් 2019 වසරේ පාස්කු ඉරු දින දී දිවයිනේ තරු පන්තියේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන…

1 year ago

පාස්කු නඩුවේ සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක් !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර…

1 year ago

සලේ සහ සහරාන් හමුවූ බවට සාක්ෂි චැනල් 4 ලඟ නැතිලු – චැනල් 4 වීඩියෝවේ අධ්‍යක්ෂවරයා ජිනීවාහි දී පිළිගනී (AUDIO)

මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට…

1 year ago

මෛත්‍රීපාල සිරිසේනගෙන් පාස්කු නඩුව සම්බන්ධව විශේෂ ඉල්ලීමක් !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස…

1 year ago

පාස්කු ප්‍රහාරයෙන් පසු සොයාගත් ආයුධ මුහුදු පතුලට !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී සොයා ගත් කඩු 1000කට…

1 year ago

පූජිත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ…

2 years ago

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබුනු දා  269කගේ මරණ වෙනුවෙන් කිතුණු බැතිමතුන් මහ පාරට !

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබුනු දා සමරන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ…

2 years ago