පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා…
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යාමේදී මරණයට පත් වීමේ සිද්ධීන් වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස්…
වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර…
ව්‍යවස්ථා දායක සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා අනුමැතිය ප්‍රකාරව වත්මන් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න ගේ ධූර කාලය මාස 03කට දීර්ඝ කළ…
හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ගේ මරණය සිදු කිරීම සඳහා හූනියම් කරන ලෙස කට්ටඩියකුට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රකට නීතිඥවරයකු සම්බන්ධයෙන් පොලිස්…
මඩ පොහොර බෙදා දීමේදී ඇති වු අමනාපයකට තංගල්ල නෙටොල්පිටිය කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණිය මහ මග දී කපා කොටා මරා…
බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්…
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන් විවිධ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු සම්බන්ධයෙන් සිදු…
පාතාලයේ සැඟවුන ඝාතකයෙක් බව ප්‍රකාශ වී ඇති බූරු මූණා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තමන් නොමරන ලෙස පොලිස් නිලධාරීන්ගේ දෙපා අල්ලා…