හිටපු ව්‍යාපාර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික…
බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේදී අද (මැයි 20) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට…
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව…
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස්…
එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ වැඩකාරිය පොලිස් අත්අඩංගුවේ දී අබිරහස්…
මන්නාරම ප්‍රදේශයේ පාසල් ළමයින් තිදෙනෙකු චොක්ලට් ලබා දී පැහැර ගැනීමට උත්සාහ කළ බවට ලැබුණු පැමිණිලිවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිස් මාධ්‍ය…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියකට ප්‍රහාරයක් එල්ලකර “තොපි කපනවා” තර්ජනය කර තමන්ට නඩු 16ක් තිබෙනවා යැයි වහසිබස්…
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ඇය ඉගනුම ලබන පන්තිය පවත්වාගෙන යන විදුහලේ පළමු මහලේ ගොඩනැගිල්ලකින් පහළට පැනීම නිසා…
පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ වැලි ටිපර්…
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඒ…