ජීවිතාන්තය තෙක් සිරදඬුවමට ලක්විය හැකි වරදකට ප්‍රමාණවත් තරම් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් විශේෂ කාර්ය බලකාය…
හිටපු ව්‍යාපාර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික…
බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේදී අද (මැයි 20) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට…
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව…
ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරමින් සිටියදී වැලිකඩ පොලිසිය මගින් ආර්. රාජකුමාරි…
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස්…
එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ වැඩකාරිය පොලිස් අත්අඩංගුවේ දී අබිරහස්…
මන්නාරම ප්‍රදේශයේ පාසල් ළමයින් තිදෙනෙකු චොක්ලට් ලබා දී පැහැර ගැනීමට උත්සාහ කළ බවට ලැබුණු පැමිණිලිවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිස් මාධ්‍ය…
හරක්කටා සහ කුඩු සළිඳුගෙන් මේ වනවිට කරගෙන යන දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන්ගේ අපරාධ ජාලය සමග සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන්…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියකට ප්‍රහාරයක් එල්ලකර “තොපි කපනවා” තර්ජනය කර තමන්ට නඩු 16ක් තිබෙනවා යැයි වහසිබස්…